මහවැලි බල ප්‍රදේශවල හෙක්ටයාර 1,750ක් වාණිජ කෘෂිකාර්මික ව්‍යාපෘතීන් සඳහා බදුදීමට තීරණයක්

Tuesday, 07 December 2021 - 12:42

ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සහ අපනයනය ඉලක්ක කරගත් වාණිජ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා මහවැලි à¶¶à¶½ ප්‍රදේශවල à¶´à·’à·„à·’à¶§à·’ ඉඩම් දීර්ඝකාලීන බදු පදනම මත ආයෝජකයින් වෙත ලබා දීම 

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ ආහාර ආනයනය සඳහා විදේශ විනිමය පිටරටවලට ගලා යාම මඟින් මෙරට ආර්ථිකයට වන සෘණාත්මක බලපෑම අවම කිරිමේ අරමුණින් දේශීයව වගා කළ හැකි අත්‍යවශ්‍ය ආහාර බෝග වගා කිරීම සඳහා ආයෝජකයින් දිරි ගැන්වීමට සැලසුම් කර ඇත.

එමෙන්ම, දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම හා සත්ත්ව ආහාර දේශීය වශයෙන් නිෂ්පාදනය කර ගැනීම සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන ප්‍රවර්ධන ප්‍රතිපත්තියෙහි මූලික අරමුණක් වී තිබේ.

ඒ අනුව, ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සහ අපනයනය ඉලක්ක කරගත් වාණිජ කෘෂිකාර්මික ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි බල ප්‍රදේශවල පිහිටි ඉඩම් හෙක්ටයාර 1,750ක් පමණ විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් තෝරාගත් ආයෝජකයින් වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

30


රුපියල රැකගන්න මහ බැංà...
Tuesday, 14 December 2021 - 15:07

දේශීය විදේශ විනිමය à·€à·...Read More

නීති විරෝධී ලෙස මෙරටට...
Thursday, 09 December 2021 - 14:42

නීත්‍යානුකූල නො වන අය...Read More

මුදල් ප්‍රතිපත්තියේ à·...
Thursday, 25 November 2021 - 10:48

ශ්‍රී ලංකා මහ බැංකුවේ...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?